(7) - Remote Database එකකට සම්බන්ධ වීම - (Connecting to a remote database)

දුර්වල කාර්යක්ෂමතාවයක් පෙන්වන queries කෙසේද කාර්යක්ෂම කරන්නේ? එලෙසම කාර්යක්ෂමතාව සහ query සම්බන්ධ සුලබ ගැටලු සදහා ඇති විසදුම් මොනවාද? මේ ආකාරයේ සුලබ ගැටලු සහ විසදුම් සහිතව මෙම මොඩියුලය නිර්මාණව වී ඇත. ඊට අමතරව මෙවැනි ගැටලු විශ්ලේෂණය කල හැකි මෙවලම් සම්බන්ධයෙන් ද උපදෙස් අන්තර්ගන වේ.