
ඔබ Computer Programing වලට ආධුනිකයෙක්ද? කැමතිද Programing වල ඇති විනෝදය අත්විදින්න. Computer Programming හරිම පහසුයි ! පයිතන් පරිගණක ක්‍රමලේඛ භාෂාව තුලින් එය තවත් පහසු කරවනු ඇති. මෙම Video පෙළ තුලින් ආධුනික ඔබට වඩාත් පහසුවෙන් පරිගණක ක්‍රමලේඛනය නැතහොත් Computer Programming ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. මෙහිදී Python පරිගණක භාෂාව භාවිතයෙන්, පරිගණක භාෂා ක්‍රමලේඛනය සිදුකරන අයුරු මුල සිට ඉතා සරලව උදාහරණ ඔත්සේ යමින් පැහැදිලි කරනු ලැබේ.
මෙය විශේෂයෙන් සකස් කර ඇත්තේ පරිගණක භාෂා පිලිබද කිසිදු අවබෝධයක් හෝ අත්දැකීමක් නොමැති ඕනෑම අයෙක් සඳහායි.
මෙහිදී සිදුකරන ප්‍රයෝගික ක්‍රියාකාරකම් අ ත්හදා බැලීම සඳහා සඳහා ඔබ සතුව Visual Studio Community Edition එක හෝ ඕනෑම Visual Studio (2013 හෝ ඊට වැඩි) වෙලුමක් හා Python Tools for Visual Studio ස්ථාපනක කර තිබිය යුතුයි.
Instructor : Dileepa S.Rajapaksa | Co-Founder WindowsGeek.lk