(16) - Visual Studio Online හරහා Azure වෙබ් අඩවියක් සංස්කරණය කිරීම -(Edit Azure Websites in Visual Studio Online)

Play (16) - Visual Studio Online හරහා Azure වෙබ් අඩවියක් සංස්කරණය කිරීම -(Edit Azure Websites in Visual Studio Online)
Sign in to queue

Description

Configure tab හි ඇති preview option ස්ථාපිත කිරීම මගින් ඔබගේ කේතයේ මූලික වෙනස් කම් සිදු කිරීම හා එය සෘජුවම Visual Studio Online හරහා GIT හි යාවත්කාලීන කරන ආකාරය මෙම කොටසින් විමසා බලමු. තවද Visual Studio Online මෙවලම සම්බන්ධව මූලික අවබෝධයක්ද එමගින් පැන නැගිය හැකි ගැටලු හා ඒවා සමනය කරගන්නා ආකාරය සම්බන්ධවද මෙමගින් අවබෝධයක් ලබාගත හැක.

Embed

Download

Download this episode

More episodes in this series

Related episodes

The Discussion

Add Your 2 Cents