(15) - Visual Studio තුල logs stream කිරීම -(Stream Logs in Visual Studio)

Configure tab හි ඇති preview option ස්ථාපිත කිරීම මගින් ඔබගේ කේතයේ මූලික වෙනස් කම් සිදු කිරීම හා එය සෘජුවම Visual Studio Online හරහා GIT හි යාවත්කාලීන කරන ආකාරය මෙම කොටසින් විමසා බලමු. තවද Visual Studio Online මෙවලම සම්බන්ධව මූලික අවබෝධයක්ද එමගින් පැන නැගිය හැකි ගැටලු හා ඒවා සමනය කරගන්නා ආකාරය සම්බන්ධවද මෙමගින් අවබෝධයක් ලබාගත හැක.