(9) - WebJobs හඳුන්වා දීම -(Creating and Utilizing WebJobs)

Visual Studio හි breakpoint එකක් ස්ථාපිත කරමු. ඉන්පසු නිවැරදි settings සහිතව ඔබේ වෙබ් අඩවිය Azure Websites හි ස්ථාපිත කරමු. අවසානයෙදී Visual Studio හි ඇති Azure මෙවලම් භාවිතයෙන් debugger සමග සම්බන්ධ වෙන්නේ කෙසේද යන්න මෙම කොටසින් ඉගෙන ගනිමු.