(22) - Redis Cache හඳුන්වා දීම -(Set Up and Utilize Redis Cache)

Microsoft Content Delivery Network (CDN) එකක් පිහිටුවා ගන්නා ආකාරය මෙම කොටසින් ඉගෙන ගනිමු. මෙම CDN මගින් ඔබගේ වෙඩ් අඩවියේ ඇති static assets ඔබගේ භෞතික පිහුටුමට ඉතාම ආසන්නයේ ඇති server එක මගින් ලබා දෙනු ඇත.