(21) - Traffic Manager සඳහා Custom Domain එකක් සකස් කිරීම -(Map a Custom Domain to the…

ඉතා බලගතු open source centralized caching server එකක් වන Redis භාවිතා කරන ආකාරය මෙම කොටසින් පැහැදිලි කරනු ලබයි. එමගින් ඔබගේ database සම්බන්ධ මෙහෙයුම් වල කාර්යක්ෂමතාවය ඉහල නංවා ගත හැක.