(1) - Microsoft Azure පිළිබඳ හැදින්වීම -(Introduction to Microsoft Azure)

Sign in to queue

Description

Microsoft Azure හි අර්ථ විග්‍රහය තේරුම් ගැනීමටත් මෙම පාඨමාලාවේ අන්තර්ඝතය හා සැකැස්මත්, පාඨමාලාව සදහා ඔබ වඩාත් සුදුසු දැයි තහවුරු කරගැනීමටත් එමගින් වඩාත් ඵලදායි දැනුමක් ලගා කර ගැනීමටත් අවශ්‍යය කරුණු මෙහි අනතර් කොට ඇත.

Tags:

Azure, Cloud

Embed

Download

Download this episode

The Discussion

Add Your 2 Cents