(10) - කොහොමද Subscriptions හා Service Administrators කළමණාකරනය කරන්නේ? -(How Do I: Manage…

භෞතිකව Azure හි පැවැත්ම හදුන්ගනිමු. ලෝකය පුරා Azure Datacenters විශාල ප්රමාණයක් පිහිටුවා ඇත. එලෙසෙම මෙකී datacenters ලොකයේ විවිධ ප්රදේශවල පිහිටුවීම මගින් ඔබට වඩාත් ලාබදායි datacenter එක තෝරාගැනීම කල හැක.