Xamarin මුලික හැඳින්විම - 1

කලින් වීඩියෝ එකේදී අපි කතාකලා Xamarin කියන්නේ මොකක්ද කියලා... අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද සැමරින් ඔයාගේ PC එකට ඉන්ස්ටෝල්කරන්නේ කියලා.
Download Visual Studio : https://www.visualstudio.com/downloads/
Download Xamarin : https://www.xamarin.com/download
Download XCode for Mac : https://developer.apple.com/xcode
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
#Xamarin #LKA #Sinhala #SinhalaTutorial #XamarinSinhalaTutorials #Csharp
#Android #IOS #Windows