Xamarin ස්ථාපනය කරමු - 2

මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡාකරන්නේ මොකක්ද Xamarin කියලා කියන්නේ ? ඇයි අපි Xamarin පාවිච්චි කරන්නේ ? කියන කාරණා පිළිබඳවයි....
මේ වීඩියෝ Series එකේ සාකච්ඡාකරන්න බලාපොරොත්තු වෙන අනෙක් දේවල්...
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
#Xamarin #LKA #Sinhala #SinhalaTutorial #XamarinSinhalaTutorials #Csharp
#Android #IOS #Windows