(2) - MVC වල මූලික කොටස් හඳුනාගනිමු - (Basics of MVC)

ASP.NET MVC හදුන්වාදීම පිළිබඳ මේ වීඩියෝ පෙළෙන් ඔබට ASP.NET MVC භාවිතය හා එමඟින් යෙදුමක් නිර්මාණය කිරීම දක්වා වන කරුණු කාරනා පිළිබඳ ඉතා හොද අවබෝධයක් මෙන්ම ප්රයෝගිකව භාවිත කරන අයුරුද උගත හැකිය. එමෙන්ම HTML 5 , CSS හා JavaScript වගේම Boot Strap භාවිතාකරමින් වෙබ් අතුරුමුහුණත නිර්මාණය කරන ආකාරය පිළිබඳවද ඔබට අවබෝධයක් ලබාගත හැකිය.
නියම වැඩක්. දිගටම කරගෙන යමු.
hoda wadak go heard
Thank You !!! :D
Puluwannam Unreal Engine 4 Eken Game Dewelopment Gena Lesson Patan Gannako Pleas:]