(8) - Bootstrap සදහා හැදින්වීම - (Introduction to Bootstrap)

Play (8) - Bootstrap සදහා හැදින්වීම - (Introduction to Bootstrap)
Sign in to queue

Description

Bootstrap යනු responsive පිටු නිර්මාණය ලිහිල් කිරීමට සැලසුම් කර ඇති CSS හා JavaScript ගොනු සමූහයක් වේ. මෙම මොඩියුලය මගින් Bootstrap හි මූලික CSS classes සහ JavaScript functions ආවරණය කරයි. මීට අමතරව, Bootstrap මත ගොඩනැගීමට අවශ්‍යය අතිරේක මෙවලම් (tools) හා ආකෘති (templates) පිළිබදව ද දැනුමක් ලබා ගත හැක.

Embed

Download

Download this episode

More episodes in this series

Related episodes

The Discussion

Add Your 2 Cents